MILK COOP BANDARAWELA
ගොවියාගේ ශක්තියෙන්, ගුණාත්මක කිරි නිෂ්පාදන වෙත.
සීමා සහිත බණ්ඩාරවෙල කිරි නිෂ්පාදකයින්ගේ සමුපකාර සමිතිය, කිරි ගොවීන්ගේ ආර්ථික හා සමාජීය සංවර්ධනය ශක්තිමත් කරමින්, ගුණාත්මක කිරි හා කිරි ආශ්රිත නිෂ්පාදන පාරිභෝගිකයින් වෙත ලබාදීම සඳහා කටයුතු කරයි.
OUR DAIRY PRODUCTS
ගුණාත්මක කිරි නිෂ්පාදන — අපේ ගොවීන්ගේ කැපවීමේ ප්‍රතිඵලයක්.
ගුණාත්මක කිරිවලින් නිෂ්පාදිත රසවත් යෝගට්.
නැවුම් රසය සමඟ පහසුවෙන් රසවිඳිය හැකි Drinking Yoghurt.
Ceylon Cinnamon රසය සමඟින් සකස් කළ Milk Toffee.
🏆 OUR ACHIEVEMENTS
අපගේ කැපවීම සහ කාර්යසාධනය ඇගයීමට ලක් වූ අවස්ථා.
Commendation — Public Sector
Recognition for outstanding cooperative performance.
Recognition for outstanding cooperative performance.
OUR FARMERS — OUR HEROES
අපගේ සමුපකාරයේ ශක්තියත්, අපගේ සාර්ථකත්වයේ පදනමත් — අපගේ කිරි ගොවීන්.
Every litre begins with a farmer.
ගොවියාගේ කැපවීමෙන් ආරම්භ වන සෑම කිරි බිඳුවක්ම, අපගේ සමුපකාරයේ ගමන ශක්තිමත් කරයි.
OUR DAIRY FACTORY
නවීන සැකසුම් ක්‍රියාවලියක් තුළින් ගුණාත්මක කිරි නිෂ්පාදන වෙත.
අපගේ කිරි සැකසුම් මධ්‍යස්ථානය තුළ කිරි එකතු කිරීමේ සිට සැකසීම, අගය එකතු කිරීම සහ නිෂ්පාදන සකස් කිරීම දක්වා ක්‍රියාවලිය ක්‍රමවත් ලෙස සිදු කරයි.
📞 CONTACT US
D.D.C MOTORS,
DHARMAVIJAYA MAWATHA,
BANDARAWELA,
📞 Phone: 057 22 300 73
📧 Email: milkcoopb@gmail.com